සජීවී ක්‍රීඩා ඉසව්වකදී ඔබේ කණ්ඩායමට ඔල්වරසන් දීම ප්‍රීතිමත් විය හැකියි. ක්‍රීඩාවට ආදරය කරන අයට, මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය නැරඹීම විශේෂ ස්ථානයක්. MCG ක්‍රීඩාංගණයේදී ඔබට AFL, ක්‍රිකට්, ජාත්‍යන්තර පාපන්දු වැනි ක්‍රීඩා ඉසව් හෝ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කෞතුකාගාරය නැරඹීය හැකියි.
ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.
(Cheering on your team at a live sporting event can be exhilarating. For those who love sports, the Melbourne Cricket Ground is an exciting and accessible venue to visit. You can enjoy the stadium for AFL, cricket, international soccer or to visit the Australian Sports Museum.
Pradeep Hewavitharana is an advocate for people with disabilities and uses a wheelchair himself. In this story, he explains how he contested his local council elections to promote the issue of inclusion and access in his area, and shares how others can do the same. Pradeep hopes to expand recreational, wheelchair-accessible entertainment facilities for the disabled and non-disabled communities, as well as programs that provide access to information and employment opportunities.
)