Broadcast on SBS Sinhala Radio on 2nd Sep
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia