තමන් වෙනුවෙන් කතා කිරීමට ආත්ම විශ්වාසය ඇති කරගන තිබීම හොඳින් ජීවත් වීමේ වැදගත් අංගයකි.
Raise our Voices වැඩසටහනේ අරමුණ සංස්කෘතික සහ භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන්හි සිටින ආබාධිතතාවයන් සහිත පුද්ගලයන්ට තමන් වෙනුවෙන් කතා කිරීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ ඔවුන්ව බලගැන්වීමයි.
Raise Our Voices මෙහෙයවනු ලබන්නේ Ethnic Communities’ Council of Victoria විසිනි. අද ආරාධිත අමුත්තා අපේ වැඩසටහන් නායකයෙක් වන යුසෙෆ් ය.
(Having the confidence to speak up for yourself is an important part of living well. The Raise our Voices program aims to develop self-advocacy skills and empower people from culturally and linguistically diverse communities living with disability.
Raise Our Voices is run by Ethnic Communities’ Council of Victoria. Today’s guest is Youssif, one of the program leaders.
)