මුහුද, වැලි සහ හිරු සමඟ ගෙවන දවසක් අපේ ජීවිතය මුසපත් කරනවා! ලෝකයේ හොඳම වෙරළ කිහිපයක් ඕස්ට්‍රේලියාවේ පිහිට තිබෙනවා. ඒවායින් බොහොමයකට රෝද පුටු හෝ වෙනත් ආධාරක භාවිතා කරන ආබාධ සහිත පුද්ගලයන්ට පිවිසිය හැකියි. Altona Beach සහ St Kilda Beach මේ සඳහා කදිම උදාහරණයි.
ඔස්ට්‍රේලියාව වටා අපට විනෝද විය හැකි වෙරළ තීරයන් ගණනාවක් තිබෙනවා. ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ වෙරළක් සොයා ගැනීම සඳහා www.accessiblebeaches.com වෙබ් අඩවියට පිවිසෙන්න.
ප්‍රදීප් හේවාවිතාරණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන අතර ආබාධිත ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරයි. ඔහු එළිමහනට ගොස් යාත්‍රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරයි.
(A day of sea, sand and sun is great for the soul! Australia has some of the best beaches in the world, and many of them are accessible to people with disabilities, such as those who use wheelchairs or other kinds of mobility aids. Altona Beach and St Kilda Beach are great examples of this.
There are accessible beaches all around Australia. To find a beach in your state or territory, visit: www.accessiblebeaches.com
Pradeep Hewavitharana is an advocate for people with disabilities and uses a wheelchair himself. In this story, he explains how he contested his local council elections to promote the issue of inclusion and access in his area, and shares how others can do the same. Pradeep hopes to expand recreational, wheelchair-accessible entertainment facilities for the disabled and non-disabled communities, as well as programs that provide access to information and employment opportunities.
)