මෙම පටිගත කිරීමේ සම්පුර්ණ හිමිකම දේශකයාණන් වහන්සේ සතුවන බව කරුණාවෙන් සලකන්න. උපුටා ගැනිමට අවසර ලබාගත යුතු බව කරුණාවෙන් දන්වා සිටිමු. විමසීම් -: dhammaresources@gmail.com ================================================================================= බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත වූ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත වූ මහා ගුණ බලයෙන් තුණුරුවන්ගේ ආනුභාවයෙන් සිදු කරනු ලබන සර්ව ආරක්ෂක පිරිත් සජ්ජායනාව. පිරිත යනු කුමක්ද ? හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා ගැනීම සූත්‍ර පිටකයේ “පරියත්ත සුත්ත” ලෙස හඳුන්වන තෝරාගත් සූත්‍ර කොටසක් තිබෙනවා. අපට අධ්‍යාත්මිකව හෝ භෞතිකව, කායිකව හෝ මානසිකව ආරක්ෂාව සලසා ගත හැකි විශ්වාසයක් තිබෙන සූත්‍ර එකතුවක් අඩංගු කොට ඒවාට “සූත්‍ර” කියන නමට අමතරව “පරිත්ත” කියන වචනයක් යොදා තිබෙනවා. පරිත්ත කියන වචනයෙහි තේරුම හාත්පසින්ම ආරක්ෂාව රැකවරණය සලසා දෙනවා යනුයි. විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීම පිරිතක් කියවා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ විපත්ති නැති කර ගැනීම සහ සම්පත්ති උදාකර ගැනීමයි. විපත්ති ලෙස දුක්, භය, රෝග සැලකෙනවා. ලෙඩ, දුක් කරදර, භය, සන්ත්රාසය, මරණය ආදීය විපත් හැටියට සැලකෙනවා. පිරිත් දේශනා කරන්නේ සැපය සලසා ගන්නයි. ඒ වාගේම පිරිත කියන පුද්ගලයා තමා කියන පිරිතේ අර්ථය දැනගැනීම ඉතා වැදගත්. එය නියමාකාරයෙන් සත්‍ය ක්‍රියාවක් හැටියට කරන්න පුළුවන්කම ලැබෙන්නේ එහි අර්ථය දන්න පුද්ගලයාට යි. අසන පුද්ගලයාට වඩා පිරිත් කියන පුද්ගලයා එහි තේරුම දැන ගැනීම වැදගත්. වචනයෙන් විස්තර කරන ධර්ම කාරණය කුමක්ද? කියා පිරිත් කියන්නා දැනගැනීම ඉතා වැදගත් වෙනවා.
:::::::listen without any ads:::::::
Listen on Google Podcast: https://bit.ly/2YiIQTx
Listen on Apple Podcast : https://podcasts.apple.com
Listen on Amazon Music/Audible : https://music.amazon.com/podcasts/530ab53f-bd10-4a51-9f9a-d8a983d242cf
TuneIn + Alexa : http://tun.in/pj2bm
Listen on Podbean Podcast: https://dharmadhanaya.podbean.com
Listen on Spotify : https://open.spotify.com/show/6RYqQuRK0yu37ARRSdcBZT
ධර්මයට ලැදි ඔබ දිවය ලෝකයක ඉපදිය යුතු හේතුව මෙයයි
පච්චුපට්ඨාන මහ රහතන් වහන්සේගේ සංසාර කතාව
මෙහෙන් මැරිලා සක්වලවල් දහස් ගානක් එහා තියෙන ලෝකයක ඉපදෙන්න පුළුවන්
නොපෙනෙන බලවේග නිසා ඇතිවන භයානක කරදර
ඔබේ හතුරා කවුද කියලා හඳුනාගන්න
බණ අහනකොට ඔබ- මෙන්න මේ පැතුම ඇති කරගන්න
ගිතෙල් නොමැතිව පිරිනිවන් පෑ කුන්චිපුත්-ර මහ රහතන් වහන්සේ
ඔබත් දිව්‍ය ලෝකයකින් චුතවෙලා මනුලොව ඉපදුනු කෙනෙක් විය හැකියි
තමන්ගෙම සිවුරේ මැක්කෙක් වී ඉපදුන තිස්ස හාමුදුරුවන්ගේ ජීවිත කතාව
පින් ගොඩක් එකතු කරගත හැකි විරති සීලය
මාරයා පරාජය කල බෝසතාණන් වහන්සේ ලඟ හිටපු යෝධයෝ 10 දෙනා
ධර්ම දේශනා කරන තැනක දුරකථන පාවිච්චි කරන අය
එක්කෙනෙක් රන් තොටිල්ලක, අනිත් කෙනා පැදුරක ඉපදුනේ කොහොමද
පිරිමියෙකු විසින් කාම සේවනය නොකල යුතු ස්ත්‍රීන් 20 දෙනා
භයානක සසරින් ගැලවෙන්න තියෙන කෙටිම ක්‍රමය
බුදුරදුන්ට බුරපු පෙර ආත්මයේ 87 කෝටියක ධනය තිබූ සුනඛයා
කතරගම දෙවියන් බුද්ධාගමට අයිති නැති දෙවියෙක්ද
කෘතගුණ සැලකීම සහ නිතිපතා බණ ඇසීම
ගෞතම සසුනේ මිනී කන මාළුවෙක් වී ඉපදිලා මැරිලා මහණ වෙලා රහත් වුනා
පුදුමයට පත්වන කාරණය නම්- ඇය කෝටි ලක්ෂයක් සක්වලේ ඉපදී නොසිටි කෙනෙක්
Create your
podcast in
minutes
It is Free
The Hello Heaven Podcast
Tara Brach
The Way Out Is In
Heart Wisdom with Jack Kornfield
Insight Hour with Joseph Goldstein
Tricycle Talks