ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන.
වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන.
ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක් ආවේ? කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ? Movie එකේ ඉන්න Alice කව්ද? T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද? Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද? මේ ඔක්කොම ප්රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න හත්වන episode එකත් එක්ක.
ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක ළමායි!!
ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න,
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Apple Podcasts: https://podcasts.apple.com/.../ceyloncast/id1707884545
Google Podcasts: https://podcasts.google.com/.../aHR0cHM6Ly9mZWVkcy5zb3VuZ...
Pocket Casts: https://pca.st/7cffdiz8 Spotify: https://open.spotify.com/show/0KszCOD93jUbYZGMrQ27nS
Create your
podcast in
minutes
It is Free