Episode 11: Dyson Sphere, Wonka Film එක, $2.50 Wine බෝතලය, Walk of Fame ගත්ත අය and අංකල් Iroh ගේ Tea Theory එක
අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට.
අද film එක තමා අලුත්ම Wonka film එක. ඉතින් චොක්ලට් වල රස බලන්න හොදම film එකක් තමා Wonka.
https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/
අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන.
අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්.
ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා.
අන්තිමට ගෙනාවා අපේ ආදරණීය අංකල් Iroh ගේ Tea Theory එක.
පහල ලින්කු වලින් facebook සහ Insta join වෙන්න.
Create your
podcast in
minutes
It is Free