Episode 13: මූලික ශක්ති 4, Shogun TV Show එක, Banishers game එක, Xochitl ට උන සිද්ධිය, Crypto Buying & Security
ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට.
ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව.
අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක.
අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන.
අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය.
ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට,
Create your
podcast in
minutes
It is Free