ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්. ඉතින් අද කතා කරනව එක එක scams වර්ග ගැන.
ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත් අද අනාවරණය කරනවා ඔයාල වෙනුවෙන්.
ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැද්ගත් වෙන කතාවක් අද ගෙනාවා.
යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්.
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Create your
podcast in
minutes
It is Free