Episode 12: බිත්තිය හරහා යමු, Mortal Kombat Conquest TV Show, බල්ලොන්ටත් driving පුලුවන් ද? ATLAB criticism, Spiderman villains භූතාවේශය, 2022 Oscar conspiracy theory එක & Last Of Us Part 3 එනවා ද?
ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට.
ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට.
Spiderman Villains ලා භූතාවේශ වෙලාද?
අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.
1. බල්ලො කාර් drive කරන හැටි.
2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි.
අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත.
පහල links වලින් අපිත් එක්ක join වෙන්න,
Create your
podcast in
minutes
It is Free